Lexiata නියාමනයන් සහ කොන්දේසි

මෙය අදාල වන්නේ වෙබ් අඩවි නිර්මාණය කරගන්නා පාරිභෝගිකයන් සඳහා පමණි

පහත සදහන් නියමයන් සහ කොන්දේසි අපගේ පැරණි පාරිභෝගිකයින් සහ නව පාරිභෝගිකයන් යන සියලු දෙනාට ම අදාල වේ

Lexiata සමග එතු වී සිටින සියළුම පාරිභෝගිකයන් සියලු දෙනාම අපට මහත් සේ වැදගත්ය
ඔබ සියලු දෙනාටම නිරතුරුවම ඉහලම සහ ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා අපි ඇප කැප වී සිටින්නෙමි.
මෙම කර්තව්‍යය ඉතා හොඳින් කර ගැනීමට පහසු වන පරිදි අපගේ සියලුම පාරිභෝගිකයන්ට අදාළ වන පරිදි අප නියමයන් සහ කොන්දේසි කීපයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇත.’

මෙම සියලුම නියාමනයන් සහ කොන්දේසි 2023.01.01 සිට ක්‍රියාත්මක වේ.

Lexiata ආයතනය මගින් වෙබ් අඩවියක් සදාගන්නා සෑම කෙනෙකුටම එම සදාගන්නා වෙබ් අඩවියට අදාලව කෙට් කාලිනව සහ දීර්ඝකාලීන වශයෙන් වගකීමක් හිම්වේ එම වගකීම කොතෙක් කල් පවතින්නේද යන්න තීරණය කරනු ලබන්නේ අපගෙන් සේවාව ලබාගන්නා ඔබමය.

අපගෙන් සදාගන්නා වෙබ්සයිට් එකක් අපගේ හොස්ට්න් එක තුලම ඔබ පවත්වාගෙන යන්න තීරණය කරනවානම් ඔබට දීර්ඝකාලීන වශයෙන් වගකීමක් හිම්වේ. එය ඔබ අප සමග වෙබ් අඩවිය පවත් වාගෙන යන කාලසිමාව පුරාවට ඔබට හිම් වේ.
අපගෙන් වෙබ් අඩවියක් සදාගන්නා ඔබට ඔබ තොරාගනු ලබන බොහෝ Packges සදහා ඔබට අපි පලවෙනි අවුරුද්ද සදහා නොම්ලේ හොස්ට්න් ලබාදෙන අතර දෙවන අවුරුද්ද සදහා ඔබ ඔබගේ වෙබ් අඩවිය පවත්වාගෙන යනවනම් පමනක් ඔබගේ හොස්ට්න් එක සදහා යම් පොඩ් මුදලක් ගෙවිය යුතුවේ.

ඔබගේ වෙබ්සයිට් Packge එක සදහා හොස්ට්න් එකක් නොමිලේ නොලැබෙන අවස්තාවකදී ඔබට අමතර මුදලක් ගෙවා අපගෙන් හොස්ට්න් එකක් ලබාගත හැකිය.

ඔබට අපගේ හොස්ට්න් එකත් සමග ලැබෙන වගකීම් සහතිකයේ ඔබට ලැබෙන ප්‍රතිලාභ

01. ඔබගේ හොස්ට්න් එකට සහ ඔබගේ වෙබ් අඩවියට උපරිම ආරක්ෂාවක් ලබා දීමට අප කටයුතු කරනවා.

02. 99.9% uptime guarantee එකක් අපි ඔබට ලබා දෙනවා ඒ කියන්නේ අවුරුද්දේ 365 දවස පුරා ඔබගේ වෙබ් අඩවිය අන්තර්ජාල සමග සෑම විටම සම්බන්දව පවතින නිසා වෙනත් වෙබ් හොස්ට්න් වල වගේ වෙබ් අඩවි නිතරම Down විමක් ඔබට අපගේ හොස්ට්න් එක තුල දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත .

03. අප ඔබගේ වෙබ් අඩවිය හොස්ට් කිරීම සදහා භාවිතාකරන්නේ අපගේම virtual private server එකක නිසා ඔබගේ වෙබ් අඩවියේ Loading Speed එක ගොඩක්ම වැඩියි අනෙකුත් වෙබ් හොස්ට්න් වල හොස්ට් කරපු වෙබ් අඩවියක් Load වෙන්න යනවා වගේ බොහෝ වෙලාවක් ගතවන්නේ නැත

04. එසේම ඔබ වෙබ් අඩවිය මිලදී ගෙන ටික කාලයක් ගතවූ පසු ඔබට ඔබගේ වෙබ් අඩවියේ යම් වෙනස් කිරීමක් කර ගැනීමට අවශ්‍යවේනම් එම වෙනස්කිරීම සාමාන්‍ය කුඩා වෙනස් කිරීම්ක් නම් ඔබට එය අප විසින් නොමිලේ කරදෙන අතර යම් මුදලක් අපට ගෙවා කරගත යුතු ලොකු වෙනස් කිරීමක් නම් එවැනි අවස්තාවකදී ඔබගෙන් අප අය කරනු ලබන මුදලට 10% වට්ටමක් ඔබට හිමි වනු ඇත.

05. ඉහත 10% වට්ටම් මුදල හිම් වන්නේ සේවා ගාස්තු සදහා පමනක් වන අතර යම් වෙනස් කිරීමකදී එයට යම් premium theme , premium plugin එකක් ම්ලදී ගැනීමට අවශ්‍ය උවහොත් එය ඔබ ව්සින් අපට රැගෙන දිය යුතුයි එසේත් නැතිනම් එය මිලදී ගැනීමට අවශ්‍ය මුද ඔබ අපට ලබාදිය යුතුය අප කිසි සේත්ම nulled themes ,nulled plugins භාව්තා නොකරයි

06. ඔබ සාමාන්‍ය බ්ලොග් අඩවියක් මිලදීගෙන පසුව adsense approval සේවාව අප හරහා එම වෙබ් අඩවියටම ලබාගනවනම් එයට ඔබට ඉහත හිම්වන 10% ක වට්ටම හිම් නොවන බව කරුණාවෙන් සලකන්න

07. ඔබට ලබාදෙන වෙබ් අඩවියට ඇතුලත් කර ඇති සියලුම plugins සහ themes සදහා ඔබට ඔබගේ admin panel එකටම updates ලැබෙන අතර එය ඔබට ඔබගේ admin panel එකේ සිටම පහසුවෙන් update කරගත හැකි අතර එසේ admin panel එකටම updates ලැබුනද ඔබට update කර ගත නොහැකි plugins සහ themes සදහා අප විසින් නොම්ලේ මාසකට වරක් update කර දෙනු ලැබේ

08. ඔබට ඔබගේ වෙබ් අඩවියේ තිබෙන දේවල් ගැන කිසිදු බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැත ඔබ තොරාගන්නා Packge එක අනුව ඔබට daily backup සහ weekly backup ඔබට හිම් වේ. යම් හේතුවකින් ඔබගේ වෙබ් අඩව් යේ තිබෙන දෙයක් මැකී ගියහොත් එය ඔබට පහසුවෙන් නැවත ලබා ගැනීමට හැකියාව ඇත. ඔබගේ backup option එක භාව්තාකොට . ( සැලකිය යුතුයි කොතරම් කාලෙකට ආපස්සට ලබාගත හැකිද යන්න තීරණය වන්නේ ඔබගේ backup Packge එක අනුව බව සලකන්න)

09. ඔබ නිර්මාණය කරගන්නා ලද වෙබ් අඩවිය පවත්වාගෙන යාමට පුහුණු වී⁣ඩියෝවක් අපි නොමිලේ ලබා දෙන අතර තව දුරටත් පැහැදිලි කිරිම් සහිත වී⁣ඩියෝවක් හෝ තව වී⁣ඩියෝ අවශයනම් එයට මුදල් ගෙවීමකින් පසු ඔබටම ලබාගත හැක.

ඔබ Online Store එකක් නිර්මාණය කරගන්නවානම් ( Product Add කරගන්නේ කෙස්ද සහා Image Replace කරගන්නේ කෙසේද ) වැනි Video Clip එකක් ලබා දෙන අතර ඔබ Adsense Blog Web එකක් නිර්මාණය කරගන්නේ නම් ( ඔබ Article එකක් Post කරගන්නේ කෙසේද ) වැනි Video Clip එකක් ලබා ⁣දේ. තවද ඔබට ගැටලුවක් ඇතිනම් ඒ පිලිබඳ අපි සමඟ කතා කරන්න.

ඔබ නිර්මාණය කරගන්නා ඕනෑම වෙබ් අඩවියකට පුහුණු වී⁣ඩියෝවක් නොමිලේ හිමිවේ.

 

ඔබට ඔබගේ වෙබ් අඩවිය සදහා වන වගකීම අහෝසිවන අවස්තා

01. ඔබගේ වෙබ් අඩවිය සදහා ලබාදෙන වගකීම සහ වගකීම ට අදාලව ලාබාදෙ, ප්‍රතිලාභ වෙබ් අඩවියේ මුල් හිම් කරුට පමනක් හිම් වන අතර එය දෙවන හෝ වෙනත් පාර්ශවයකට පැවරිය නොහැකිය.  ඔබ ඔබගේ වෙබ් අඩවිය වෙනත් කෙනෙකුට නොම්ලේ ලබා දීමක් හෝ විකිණිමක් සිදුකර න අවස්තාවක හෝ එවැනි දෙයක් කර ඇත්නම් එම මොහොතේ සිට ඔබට අප වසින් ලබාදෙනව වගකීම් සහතිකට අදාල ප්‍රතිලාභ සියල්ලම අහෝසි වේ.

02. ඔබට යම් හේතුවකින් අපගේ හොස්ට්න් එකෙන් වෙබ් අඩවිය ඉවත් කර ගැනීමට අවශ්‍ය තාවක් පැමිණිය හොත් ඔබට එය පහසුන් අප වෙත දැනුම් දීමකින් කරගත හැකිය. එවැනි මාරු කිරීමක් සිදු වන අවස්ථාවක ද ඔබට අප විසින් ලබාදෙන වගකීම් සහතිකට අදාල ප්‍රතිලාභ සියල්ලම අහෝසි වේ.

03. ඔබට ඔබගේ වෙබ් අඩවිය වෙනත් හොස්ට්න් සේවාවකට Migrations කර ගැනීමට අවශ්‍යනම් එය අප හරහා නොමිලේ කර ගත හැකිය ( සැලකිය යුතුයි නොම්ලේ migrated කර දෙනු ලබන්නේ ඔබගේ වෙබ් අඩවියේ  backup file size එක 300MB හෝ ඉට වඩා අඩු අවස්ථාවකදී පමණයි ඉට වඩා වැඩ් නම් ඔබට මුදලක් ගෙවිමට සිදුවෙයි ) ඔබට තනිවම migrated එක කර ගැනීමට හැකිනම් එයට අදාල backup file එකට ඔබට අපගෙන් නොම්ලේ ලබාගත හැකිය.

04. අප විසින් ඔබගේ වෙබ් අඩවිය ලබා දෙන අවස්ථාවේ දී අප විසින් භාවිතා කර තිබෙන plugins , themes වලට අමතරව ඔබ වෙනත් nulled themes ,nulled plugins ඔබගේ වෙබ් අඩවියට upload කර තිබෙන බවට අපට දැක ගැනීමට හැකි උවහොත් ඔබට පෙර දැනුම් දීමකින් තොරව ඔබගේ වෙබ් අඩවිය අත්හිටුවිමට අපට සිදුවෙනවා එයට හේතුව nulled themes ,nulled plugins වලින් හොස්ට්න් එකේ තිබෙන අනෙකුත් වෙබ් අඩවි වලට වෙන හානිය වලක්වා ගැනීමට. මොකද අප ඔබගේ වෙබ් අඩවිය ආරක්ෂා කාරීව තබා ගැනීමට බැදී සිට්නවා සේම අපි අපගේ අනෙකුත් පාරිභෝකියන්ටද ඔවුන් ගේ වෙබ් අඩවි ආරක්ෂා කිරීමට බැදී සිට්න නිසා.
ඔබ මෙවැනි වරදක් කර ඔබගේ වෙබ් අඩවියට හානියක් සිදුකර ගතහොත් එයට වෙන පාඩුව ඔබ විසින්ම දරාගත යුතුය ඔබට නැවත් ඔබගේ වෙබ් අඩවියේ backup file එකක් වත් ලබා නොදෙන බව සලකන්න.

එසේම ඔබට අප වසින් ලබාදෙනව වගකීම් සහතිකට අදාල ප්‍රතිලාභ සියල්ලම අහෝසි වේ.

05. ඔබගේ වෙබ් අඩවියට අසභ්‍ය photos, videos වැනි දෑ upload කිරීම සහා Null Products ( Premium Software, Themes, Plugins, Apps ) සහා නීති විරෝදි භාන්ඩ සහා සේවා විකිණීම හා ප්‍රදර්ශනය සපුරා තහනම්. වන අතර එවැනි වැරැද්දක් ඔබ ගෙන් සිදුවුනොත් ඔබට පෙර දැනුම් දීමකින් තොරව ඔබගේ වෙබ් අඩවිය අත්හිටුවිමට අපට සිදුවෙනවා.
එසේම ඔබට අප විසින් ලබාදෙනව වගකීම් සහතිකට අදාල ප්‍රතිලාභ සියල්ලම අහෝසි වේ.
ඔබට නැවත් ඔබගේ වෙබ් අඩවියේ backup file එකක් වත් ලබා නොදෙන බව සලකන්න.
ඔබට වෙන පාඩුව ඔබ විසින්ම දරාගත යුතුය.

06. ඔබ ඔබගේ හොස්ට්න් එකක වෙබ් අඩවිය පවත්වාගෙන යාම සදහා අපගෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරගතහොත් ඔබට හිමි වන්නේ කෙටිකාලීන වගකීමක් බව කරුණාවෙන් සලකන්න. ( ඔබට දින 30 ක වගකීම් කාලයක් පමණක් හිමි වේ)

එම කාලයසීමාවට අදාළව ඔබට ලැබෙන වගකීම් සහ ඊට අදාළ ප්‍රතිලාභ

01. ඔබගේ වෙබ් අඩවිය සදහා ලබාදෙන වගකීම සහ වගකීම ට අදාලව ලබාදෙන ප්‍රතිලාභ දින 30කට පමණකට සීමාවේ, එසේම මෙය වෙබ් අඩවියේ මුල් හිම් කරුට පමනක් හිම් වන අතර එය දෙවන හෝ වෙනත් පාර්ශවයකට පැවරිය නොහැකිය. ඔබ ඔබගේ වෙබ් අඩවිය වෙනත් කෙනෙකුට නොම්ලේ ලබා දීමක් හෝ විකිණිමක් සිදුකර න අවස්තාවක හෝ එවැනි දෙයක් කර ඇත්නම් එම මොහොතේ සිට ඔබට අප විසින් ලබාදෙනව වගකීම් සහතිකට අදාල ප්‍රතිලාභ සියල්ලම අහෝසි වේ.

02. ඔබ වෙබ් අඩවිය මිලදී ගෙන දින 30 ක් ඇතුලත් ඔබට ඔබගේ වෙබ් අඩවියේ යම් වෙනස් කිරීමක් කර ගැනීමට අවශ්‍යවේනම් එම වෙනස්කිරීම (සාමාන්‍ය කුඩා වෙනස් කිරීම්ක් නම්) ඔබට එය අප විසින් නොමිලේ කරදෙන අතර, යම් මුදලක් අපට ගෙවා කරගත යුතු ලොකු වෙනස් කිරීමක් නම් එවැනි අවස්තාවකදී ඔබගෙන් අප අය කරනු ලබන මුදලට 10% වට්ටමක් ඔබට හිමි වනු ඇත.

03. ඉහත 10% වට්ටම හිමි වන්නේ දින 30 ක් ඇතුලත පමණි. ( සැලකිය යුතුයි දින 30 ගෙවුන පසුව ඔබගේ වෙබ් අඩවියේ අප විසින් සිදුක‍ර දෙනු ලබන කුඩා හෝ විශාල සෑම වෙනස් කිරීමකටම එයට අදාල මුදල ඔබ ගෙවිය යුතුය).

04. ඔබගේ වෙබ් අඩවිය තිබෙන්නේ ඔබ මිලදී ගත් හෝ ඔබගේම හොස්ට්න් එකක නිසා වෙබ් අඩවියේ තිබෙන සියලුම දෑ ඔබ විසින්ම ආරක්ෂා කරගත යුතු අතර අප විසින් ඒ කිසිම දෙයකට වගකීමක් දරන්නේ නැත. (වෙනත් තැනක තිබෙන දෙයකට අපට ආරක්ෂාවව ලබා දිය නොහැකි නිසාවෙන්)

05. වෙබ් අඩවියේ හදිස්සි බිඳ වැටීමක දී හෝ වෙනත් ගැටළුවකදී ඔබට නැවත එය යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය නම් ඔබට එය සඳහා යම් මුදලක් ගෙවීමට සිදුවන ඇත. ( ඔබගේ දින 30ක වගකීම් කාල සීමාව ඒ වනවිට අවසන්වී ඇත්නම් )

“අලුතින් නිර්මාණය කර දෙනු ලබන සියලුම වෙබ්සයිට් සඳහා අප විසින් නොම්ලේ ලබාදෙනු ලබන revision ප්‍රමාණය එම අදාල packge එක තුලින් ඔබට බලාගත හැකි අතර ඔබට නොම්ලේ බාදෙනු ලබන revision ප්‍රමාණය වලංගු වන්නේ අප ඔබගේ වෙබ් අඩවිය ඔබට ලබාදී දින 7 ක් ඇතුළත පමණක් බව කරුණාවෙන් සලකන්න දින 7 කට පසුව ඔබට යම් වෙනසක් කර ගැනීමට අවශ්‍ය උනොත් ඒ සදහා ඔබගේ වගකීම් සහතිකට අදාල කරුණු අදාල වේ.”

Contact Us

If you have any questions about these Terms and Conditions, You can contact us: