We Provide Custom Hotel and Restaurant Websites Development. It includes custom online table booking, food ordering portal development, etc
ඔබට හිමි Revision 2 ක හෝ 4 ලැබෙන ආකාරය, ඔබට Revision 2 ක් හිමිනම් සම්පූර්ණ මුදල ගෙවීම්ට පෙර 1 ක් සහ
සම්පූර්ණ මුදල ගෙවා දවස් 3ක් ඇතුළත අනිත් එක ලබාගත හැකිය. ඔබට Revision 3 ක් හිමිනම් සම්පූර්ණ මුදල ගෙවීම්ට පෙර 2 ක් සහ සම්පූර්ණ මුදල ගෙවා දවස් 3 ක් ඇතුළත අනිත් 1 ක ලබාගත හැකිය.
ඔබ විසින් සම්පූර්ණ මුදල ගෙවන්නේ නම් ඔබට හිමි Revision 3 හෝ Revision 4 අපි ඔබට වෙබ් අඩවිය ලබාදුන් දවසේ සිට 7 ක් ඇතුළත ලබාගත හැකිය.